Becoming a world-recognized chartered accountant with our best lecturers in Sri Lanka. The highest recognized professional qualification that anybody who passed the advanced level exam with 3 “S” passes for any stream can be started with and emerging as best accounting professional and be successful in her/his life.
දැනට පවත්වාගෙන යන Zoom Live Class ( Night Class) එකට සම්බන්ධ වීමෙන් ඔබට පහත ප්රතිලාභ හිමිවේ. (සෑම මසකම 10 වදිනට පෙර තම මාසික පන්ති ගාස්තුව ගෙවීම සිදු කල යුතුය.) මේ සදහා සියලු විශයන්ට හෝ තෝරාගත් විශයන් සදහා සහභාගි විය හැකිය. විමසීම්: 0770150479
පසුගිය කණ්ඩායම සදහා පැවැත්වූ දේශන සියල්ල (Recorded Video Lessons) මිලදී ගැනීම - මෙහිදී අවශ්‍ය විශයන් එකවර ගෙවා මිලදී ගත හැකිය. විමසීම්: 0770150479