ඔබ මුලින්ම සිදු කල යුත්තේ අප ආයනතයෙන් විස්තර ලබා ගෙන පන්ති සදහා සහභාගි වීමයි. මේ සදහ 0760212221 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp හරහා තොරතුරු ලබා ගත හැකිය. අදාල ගාස්තු ගෙවා, අපගේ web site එකේ register විය යුතුය. මේ සදහා මෙම video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.
මේ සදහා මෙම video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.
AAT, CMA, Chartered Accountancy හැදෑරීම සදහා ඔබට අප ආයතනය සමග සම්බන්ධ විය හැකිය.
AAT විභාගයට මුහුණ දීමට AAT ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා AAT ආයතනයට පාසල් ශිෂ්‍යයකු නම්, රු. 2,500 ක් ද , පාසල් ශිෂ්‍යයකු නොවේ නම්, රු 3,000 ක් ගෙවිය යුතු වේ. AAT ලියාපදිංචිය online මාර්ගයෙන් හෝ ( https://aatsl.lk/en/login) aat ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය. ලියාපදිංචිය සිදු කරන ආකාරය පහත video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.
CMA විභාගයට මුහුණ දීමට aat ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා CMA ආයතනයට ,Rs. 4,000 ක් ගෙවිය යුතු වේ. CMA ලියාපදිංචිය online මාර්ගයෙන් (https://www.cma-srilanka.org/) හෝ CMA ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය. ලියාපදිංචිය සිදු කරන ආකාරය පහත video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.
CA විභාගයට මුහුණ දීමට CA ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා CA ආයතනයට Rs. 4,200 ක් ගෙවිය යුතු වේ. CA ලියාපදිංචිය online මාර්ගයෙන් (https://app.casrilanka.com/registration/ ) හෝ CA website site එකෙන් හෝ ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය.
AAT – සාමාන්‍ය පෙළ විශයන් 6 ක් එකවර සමත්ව තිබීම
CMA – උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් “S” 3 ක් ලබා තිබීම
CA - උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් “S” 3 ක් ලබා තිබීම